මාධ්‍යවේදී උපාලිට පහරදුන් අය හඳුනාගන්න බැරිවෙයි | දිනමිණ

මාධ්‍යවේදී උපාලිට පහරදුන් අය හඳුනාගන්න බැරිවෙයි

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනා හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අද අපොහොසත් වී තිබේ. 

ඒ අනුව පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකාර යුද හමුදා කෝප්‍රල්වරු පස් දෙනා හා යුද හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත මහතා ඇප මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.

නව අදහස දක්වන්න