ගම්පහ, කටුගස්තර වෙඩි තැබීමක් | දිනමිණ

ගම්පහ, කටුගස්තර වෙඩි තැබීමක්

ගම්පහ, උඩුගම්පල, කටුගස්තර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට රෝහල් ගත කර ඇත.

නව අදහස දක්වන්න