36 වැනි වරටත් පිල්ලෙයාන් යලි රිමාන්ඩ් | දිනමිණ

36 වැනි වරටත් පිල්ලෙයාන් යලි රිමාන්ඩ්

නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, අදාළ නඩුව අද (17) යලි කැඳවූ අවස්ථාවේදීයි.

මේ අනුව ඔහු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර 2015 වර්ෂයේ මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හට චෝදනා එල්ල වී තිබේ.
 

නව අදහස දක්වන්න