දිස්ත්‍රික් සමෘද්ධි පොළ | දිනමිණ

දිස්ත්‍රික් සමෘද්ධි පොළ

කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන එළි දැක්වෙන සමෘද්ධි අංශයේ අලෙවි හා වෙළෙඳ පොළ අප්‍රේල් 4, 5 දෙදින දවස පුරා කුරුණෑගල මල් කඩුවාව ක්‍රිඩාංගණයේදී පැවැත්විණි. සමෘද්ධි අභිමානී වෙළෙඳ කුටි කිහිපයක් ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූපය - පොල්ගහවෙල සමුහ 

නව අදහස දක්වන්න