අනුර සේනානායක යලි රිමාන්ඩ් | දිනමිණ

අනුර සේනානායක යලි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා  අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද නියෝග කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටියි.

 

නව අදහස දක්වන්න