ජනපතිට වියට්නාමයට ආරාධනා | දිනමිණ

ජනපතිට වියට්නාමයට ආරාධනා

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වියට්නාමයේ නිල සංචාරයක් සඳහා එක්වෙන ලෙසට වියට්නාම ජනපති ටැන් ඩයි ක්වාන් මහතා ආරාධනා කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වියට්නාම ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදීය. 

නව අදහස දක්වන්න