බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස අනු නාහිමියෝ අපවත් වෙති | දිනමිණ

බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස අනු නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස අනු නාහිමියෝ ඊයේ (18) අපවත් වූහ. දෙමටගොඩ නාග විහාරය, කිලිනොච්චියේ ලුම්බිණි විහාරය, නල්ලතන්නියේ නාග විහාර ශාඛා විහාරය යන සිද්ධස්ථානවල විහාරාධිපති වූ සීවලීතිස්ස අනු නාහිමියෝ නාගදීප විහාරස්ථානයේ අවුරුදු 15 ක් වැඩ වාසය කළ අතර දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කළ එකම හිමියෝද උන්වහන්සේය.

දේහය දෙමටගොඩ නාග විහාරයේ තැන්පත් කර ඇති අතර ආදාහන කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව ආදාහන කමිටුව සඳහන් කරයි. 

නව අදහස දක්වන්න