කොයි මොහොතේ හෝ තම හාම්පුතා පැමිණෙතැයි සිතමින්.............. | දිනමිණ

කොයි මොහොතේ හෝ තම හාම්පුතා පැමිණෙතැයි සිතමින්..............

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
මීතොටමුල්ල කුණු කන්දට යට වූ මේ නිවෙසේ පස්මත සිටින සුනඛයා අසල්වාසීන් කියන අන්දමට දින ගණනාවක් නොකා නොබී විමසිලිමත්ව සිටින්නේ තම හාම්පුතා කොයි මොහොතේ හෝ පැමිණෙතැයි සිතායි.

නව අදහස දක්වන්න