මීතොටමුල්ල ජනතාවට හෙට සිට නිවාස | දිනමිණ

මීතොටමුල්ල ජනතාවට හෙට සිට නිවාස

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.
 
විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබද අද (19) පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේය. 

නව අදහස දක්වන්න