Thursday, අප්‍රේල් 20, 2017 - 15:00 පුවත්මාලිගාවත්ත, කිරින්දේවෙල කසල අංගනය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඒ කොළඹ කසල බැහැර කිරීමට විරෝධතාවය පල කරමින්. පවතින තත්ත්වය හමුවේ දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න