බදු ගෙවන්නන්ට නිවේදනයක් | දිනමිණ

බදු ගෙවන්නන්ට නිවේදනයක්

දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නැවත දැනුම් දෙනතුරු වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු අයකිරීම තවදුරටත් සිදුකරනු ලබන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක සඳහන් කර සිටියි.

ඒ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුවයි. 

2017 අයවැය යෝජනා අනුව සංශෝධනය කරන ලද බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමරිසාරි ජනරාල්වරිය මෙසේ දක්වා ඇත.

අදාළ නිවේදනය පහත පරිදිය -

 

 

නව අදහස දක්වන්න