තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කඩවත - මංකඩපාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 39 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සදහන් කළේ ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, රඹුක්කන - වැලිගමුව ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය ඊයේ සොයා ගෙන ඇති බව සදහන්.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...