නාලන්දාවේ නව විදුහල්පති වැඩ භාරගනියි | දිනමිණ

නාලන්දාවේ නව විදුහල්පති වැඩ භාරගනියි

කොළඹ නාලන්දා විදුහලේ නව විදුහල්පතිවරයා වැඩ භාරගෙන තිබේ.

ඒ අනුව වත්මන් විදුහල්පතිවරයා ලෙස ගාල්ල හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් වත්තුහේවා එළෙස වැඩ භාරගත්තේය.

කෙසේ වෙතත් හිටපු විදුහල්පති ජේ.එච්.එම් රංජිත් විසින් එම පාසලේ පාසල් සංවර්ධන සමිතිය තුළ විශාල අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා සහ පාසලේ ඇති වූ බව කියන ලදැයි කියන පරිපාලනමය ගැටළු හේතුවෙන් පසුගියදා විදුහල්පතිධුරයෙන් ඉවත් කරනූ ලැබීය.

 

නව අදහස දක්වන්න