නිපුණආරච්චි ඇතුළු පිරිසක් උසාවි - හෙට උද්ඝෝෂණයට වාරණයක් | දිනමිණ

නිපුණආරච්චි ඇතුළු පිරිසක් උසාවි - හෙට උද්ඝෝෂණයට වාරණයක්

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු 6 දෙනෙකු ලබන 24 වෙනිදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවා තිබේ.

ඒ, කරදියානට කසල බැහැර කිරීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම හේතුවෙනි.

මේ අතර හෙට දින පැවැත්වීමට නියමිතව තිබු කරදියානට කසල බැහැර කිරීමට එරෙහිව විරෝධතාවක් සඳහා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කැස්බෑව අධිකරණයෙනි.


නව අදහස දක්වන්න

Or log in with...