මැලේසියාවේ ව්‍යාපාරිකයින් පිරිසක් ජනපති හමුවෙති | දිනමිණ

මැලේසියාවේ ව්‍යාපාරිකයින් පිරිසක් ජනපති හමුවෙති

මැලේසියාවේ සුප්‍රකට පෙට්‍රෝලියම් සමාගමක් වන PETRONAS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෘ්එDatuk Wan Zulkiflee Wan Ariffin මහතා ඇතුඑ නියෝජිත පිරිසක් අද(27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
 
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් Wan Zaidi Wan Abdullah මහතා ද එක්ව සිටියේය.

නව අදහස දක්වන්න