ඒකාබද්ධ විපක්ෂ රැලියට පැමිණි දෙදෙනෙක් මරුට | දිනමිණ

ඒකාබද්ධ විපක්ෂ රැලියට පැමිණි දෙදෙනෙක් මරුට

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට පැමිණි දෙදෙනකු රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බව වාර්තාවේ.

මොවුන් නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවෝ වෙති.

ඉන් එක් පුද්ගලයකු වයස අවුරුදු 63ක පමණ වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 80ක පමණ පුද්ගලයකු බව සදහන්.

අදහස් 1ක් ඇත

mayi rali noweyi, ahinsakayin marana rali hallo!

නව අදහස දක්වන්න