දුම්වැටි විරෝධී දින තරගයෙන් පළමුතැන උඩුනුවරට | දිනමිණ

දුම්වැටි විරෝධී දින තරගයෙන් පළමුතැන උඩුනුවරට

දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පැවැත්වු තරගයකදී දිස්ත්‍රික් මටිටමේ ප්‍රථම ස්ථානය හිමිකරගත් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන ඇමැති එස්.බී.දිසානායක මහතා සහතිකපත් ප්‍රදානය කළ අයුරුයි මේ.මෙම උත්සවය මහනුවරදි පැවැත්විණි.

ඡායාරූපය- අකුරණ සමුහ ඡේ. මොහමඩ් හාපීස්

නව අදහස දක්වන්න