යුද හමුදා 24 සේනාංකාධිපති අම්පාරේදී නව තනතුරේ වැඩ බාරගත් දා | දිනමිණ

යුද හමුදා 24 සේනාංකාධිපති අම්පාරේදී නව තනතුරේ වැඩ බාරගත් දා

ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපතිව සිටි බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ මහතා මේජර් ජෙනරාල් පදවියට උසස් කරනු ලැබීය. මෙම තනතුරේ වැඩ බාරගැනීම සිදු වූයේ අම්පාර 24 වන සේනාංකයේදීය.

මෙම අවස්ථාවට වැඩම කර සිටි මහ සංඝරත්නය අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් තනතුරේ සිට සසුන්ගත වූ ආනන්ද වීරසේකර මහතා වර්තමානයේ බුද්ධංගල ආනන්ද හිමියන් ද සිටීම විශේෂත්වයකි. 

නව අදහස දක්වන්න