උතුම් තෙමඟුලට පිදෙන කාලීන ධම්ම දේශනා | දිනමිණ

උතුම් තෙමඟුලට පිදෙන කාලීන ධම්ම දේශනා

වසන්ත ජයසිංහආරච්චි

පීපාසිතව වල්මත්ව සසර ඉබාගාතයේ ඇවිද යන සත්වයා ඉන් මුදවාලීමට එදත් අදත් හෙටත්  දහම අවැසි බව ඔබ අප කවුරුත් දන්නා වදනකි. සංසාරයේ ඇලී ගැලී සිටිනා අපට අත්ව ඇති එවන් කේදනීය තත්වයෙන් මිදීමට ඇවැසි මග නිවැරදිව දැනකියාගන්නට ඇත්නම්, කෙතරම් අගනේද. මග්ගේ මග්ග ඥාණ දර්ශනය ලබමින් පූර්වභාග නුවන ලැබ මේ අතොරක් නොමැතිව දුක් විඳිනා සසර දනව්වෙන් මිදීමට උතුම් බුද්ධ රත්නයේ ආනුභාවයෙන් ලැබූ දහම නොඅඩුව පවතින සමයක,   සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල වෙනුවෙන්ම රේඩියෝ දිනමිණ තබන වන්දනීය ධර්ම දේශනයයි මේ.  


නව අදහස දක්වන්න

Or log in with...