ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටත්වයේ කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයෙන්... | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටත්වයේ කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයෙන්...

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නැංවීමේ වැඩ සටහනේ පළමු අදියර ලෙස පෙරේදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විශිෂ්ටත්වයේ කේන්ද්‍රය විවෘත කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අතින් ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කළ අතර ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ගෘහස්ථ ක්‍රිකට් පථය විවෘත කළහ. මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් එක්ව සිටියහ. එහි අවස්ථා කිහිපයකි මේ. ඡායාරූප - උදේනි රාජපක්ෂ 

නව අදහස දක්වන්න