ජාත්‍යන්තර වෙසක් දින සැමරුමෙන්........... | දිනමිණ

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමෙන්...........

සැමරුම් උලෙළ ආරම්භයේදී නරේන්ද්‍ර මෝදි මහතා පන්සිල් සමාදන් වූ අවස්ථාව. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, අධිකරණ සහ බුද්ධ ශාසන අැමැති විජයදාස රාජපක්ෂ මහත්වරුන්ද ජායාරූපයේ වෙති. ජායාරූපය- සුදත් සිල්වා.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි ඊයේ (12) පැවැත් විණි.  

නව අදහස දක්වන්න