ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ පල්ලෙකැලේ පුහුණු කඳවුරට එක්වෙති | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ පල්ලෙකැලේ පුහුණු කඳවුරට එක්වෙති

 එංගලන්තයේදී ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කර තිබෙන දින හයක අධි පුහුණු පසුගියදා පල්ලෙකැලේ අලුතින් ඉදිකළ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි.

පැති විකට්ටු සඳහා අලුතින් සවි කෙරුනු විදුලි ආලෝක පද්ධතියකින් සමන්විත මේ නවීන පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකෙරන පලාත් පුහුණු මධ්‍යස්ථාන අතරින් එකකි. ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් පුහුණුවීම්වල නිරතවූ අයුරු. 

නව අදහස දක්වන්න