Wednesday, මැයි 17, 2017 - 01:00
ප්රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් තම රජයේ අගමැතිවරයා ලෙස එඩොවඩ් ෆිලිප් පත් කොට තිබේ. 46 හැවිරිදි එඩොවඩ් නොර්මැන්ඩි වරාය නගරයේ ලෙ හැව්රෙහි නගරාධිපතිවරයා වූ අතර ලෙස් රිපබ්ලිකන් පාක්ෂිකයකු වේ. පසුගිය වසරේ පැවැති පක්ෂයේ ජනාධිපතිවරණ ප්රාථමික තරගයේ දී ෆිලිප්ගේ සහාය ලැබී ඇත්තේ ඇලේන් ජපෙ වෙතය.
ද ගාර්ඩියන්
අදහස් 1ක් ඇත
beautyfull city of normandy in france !
නව අදහස දක්වන්න