ප්‍රංශ නව රජයේ අගමැති එඩොවඩ් ෆිලිප් | දිනමිණ

ප්‍රංශ නව රජයේ අගමැති එඩොවඩ් ෆිලිප්

ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් තම රජයේ අගමැතිවරයා ලෙස එඩොවඩ් ෆිලිප් පත් කොට තිබේ. 46 හැවිරිදි එඩොවඩ් නොර්මැන්ඩි වරාය නගරයේ ලෙ හැව්රෙහි නගරාධිපතිවරයා වූ අතර ලෙස් රිපබ්ලිකන් පාක්ෂිකයකු වේ. පසුගිය වසරේ පැවැති පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රාථමික තරගයේ දී ෆිලිප්ගේ සහාය ලැබී ඇත්තේ ඇලේන් ජපෙ වෙතය. 

ද ගාර්ඩියන්

අදහස් 1ක් ඇත

its look like a hamp shire,and ,suddently become leadership , as prime minister of philip edouard,how to bring up as fallowing , with new younger president ! and with constitusion of break down , french nation heritaj election , left, right hidebounders following , so all of odd politic methord ,,lttle by little dramatize?

නව අදහස දක්වන්න