එස්. එම්. චන්ද්‍රසේන මූල්‍ය අපරාධ ⁣විමර්ශන කොට්ඨාසයට | දිනමිණ

එස්. එම්. චන්ද්‍රසේන මූල්‍ය අපරාධ ⁣විමර්ශන කොට්ඨාසයට

බඩඉරිඟු බීජ බෙදාහැරීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිම සදහා මන්ත්‍රීවරයා මෙලෙස මූල්‍ය අපරාධ ⁣විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තාවෙයි.

2014 වසරේදී ඔහු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.

නව අදහස දක්වන්න