IP රංගජීව පොලිස් රෝහලට | දිනමිණ

IP රංගජීව පොලිස් රෝහලට

පිළියන්දල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පොලිස් රෝහලට මාරුකර යවා තිබේ.

ජාතික රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වෙමින් ඇති බවයි.

පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුළු පිරිස වෙඩි ප‍්‍රහාරයකට ලක්වුණේ ඉකුත් 09වනදා රාත‍්‍රියේයි. 

නව අදහස දක්වන්න