එටිසලාට් ‘දැනුමයි මිලියනයයි’ තුන්වැනි අදියරේ ජයග්‍රාහකයන්ට ත්‍යාග | දිනමිණ

එටිසලාට් ‘දැනුමයි මිලියනයයි’ තුන්වැනි අදියරේ ජයග්‍රාහකයන්ට ත්‍යාග

එටිසලාට් ‘දැනුමයි මිලියනයයි’ ප්‍රශ්න විචාරාත්මක තරගයේ තුන්වැනි අදියරේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා කොළඹ රොටුන්ඩා උද්‍යානයේ පිහිටි එටිසලාට් ප්‍රධාන සේවා මධ්‍යස්ථානයේදී සිදුවිය. එහිදී සතිපතා ජයග්‍රාහකයන් 9 දෙනෙකුට රු. 25,000/= බැගින් පිරිනමන ලද අතර මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයාට රු. 1,000,000/=ක මුදලක් පිරිනැමිණි.

 

නව අදහස දක්වන්න