කොච්චිකඩේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍ය උත්සවය | දිනමිණ

කොච්චිකඩේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍ය උත්සවය

කොළඹ කොච්චිකඩේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍ය උත්සවය පෙරේදා සහ ඊයේ (13) පැවැති අතර, එහි දී කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් ප්‍රමුඛ පූජා ප්‍රසාදි වහන්සේලා විසින් මංගල මහා දිව්‍ය යාගය පවත්වන අයුරු. ඡායාරූපය - කැලණිය විශේෂ

නව අදහස දක්වන්න