නීතිපතිවරයාට සිහිකැඳවීමේ නියෝගයක් | දිනමිණ

නීතිපතිවරයාට සිහිකැඳවීමේ නියෝගයක්

රජයේ වාහන අයථා පරිහරණයට අදාලව මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව සම්බන්ධයෙන් කඩිනමින් නීති උපදෙස් ලබා දෙන්න ලෙස අධිකරණයෙන් නීතිපතිවරයාට සිහිකැඳවීමේ නියෝගයක් ලබාදී ඇති බව වාර්තාවේ.

නව අදහස දක්වන්න