ජාතික නිවාස දිනය අද | දිනමිණ

ජාතික නිවාස දිනය අද

උපාලි කරුණාරත්න

ජාතික නිවාස දිනය අදට (23) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 10ට හම්බන්තොට මානජ්ජාව ග්‍රාමයේ ‘සඳපහනගම‘ උදා ගම්මානය ජනතා අයිතියට පැවරීම සහ නව ‘ සෙවණ‘ ලොතරැයිය ජනගත කිරීම සිදුකෙරේ. අක්කර හතර හමාරක භූමියක ඉදි කළ මෙම 30වන උදා ගම්මානය නව නිවාස 26කින් සමන්විතය. 

නව අදහස දක්වන්න