තුවාල ලැබූ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට සාගල රත්නායක මහතා රෝහලට | දිනමිණ

තුවාල ලැබූ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට සාගල රත්නායක මහතා රෝහලට

නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අැමැති සාගල රත්නායක මහතා ඊයේ (23) එම රෝහලට ගොස් තුවාල ලබා නේවාසිකව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සුවදුක් විමසු අවස්ථාව.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පසුගිය 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිශ්‍රයට කඩා වැද එහි රාජ්‍ය දේපොළවලට බරපතළ හානි සිදු කළ අවස්ථාවේදී එම සිසුන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට එහි ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තුවාල ලබා පොලිස් රෝහලට ඇතුළත් කෙරිණි.

නව අදහස දක්වන්න