Monday, ජුනි 26, 2017 - 14:30
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්රීපාල සිරිසේන අතින් අද (26) පෙරවරුවේ විවෘත කෙරිණි.
සීමා සහිත Celogen Lanka ආයතනය වාර්ෂිකව ඝන හා මෘදු ජෙලටින ඖෂධ කැප්සියුල, ටැබ්ලට් මිලියන 1900ක් පමණ නිෂ්පාදනය කරනු ලබන ශ්රී ලංකාවේ පිහිටා ඇති විශාල ඖෂධ නිෂ්පාදනාගාරයකි.
නව අදහස දක්වන්න