බූස්ස බන්ධනාගාරයේ රැදවියන් ඉෆ්තාර් සමරයි | දිනමිණ

බූස්ස බන්ධනාගාරයේ රැදවියන් ඉෆ්තාර් සමරයි

බූස්ස බන්ධනාගාර රැදවියන්ගෙන් ඉස්ලාමීය බැතිමතුන් ආරම්භ කරන ලද රාමසාන් උපවාසය ආවසන් කරමින් අද ඉෆ්තාර් සැමරීම බුස්ස බන්ධනාගාර ශාලාවේ දී සිදුවිය.

බුස්ස බන්ධනාගාර අධිකාරී එල්.එම්. කරුණාරත්නගේ උපදෙස් පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් බුස්ස පුනරුත්තාපන අංශය විසින් සැපයු අතර මේ මේ සැමරුම් අවස්ථාවට බන්ධනාගාර නිළධාරීන් ද එක්ව සිටියහ.

(ලංකින්ද නානායක්කාර -ඉමදුව සමුහ) 

නව අදහස දක්වන්න