Little Adam's Peak (Ella) ඇල්ල පුංචි සිරිපාදය තරණය | දිනමිණ

Little Adam's Peak (Ella) ඇල්ල පුංචි සිරිපාදය තරණය

නලින් දිල්රුක්ෂ
Little Adam's Peak in Ella is best experienced at day break. What's even better is one of the secondary viewing points a little way off, but more on that later.
My second hike in Ella was to Little Adam`s Peak, which we did in between the two longer ones. We did this trip without a guide. It is a fairly easy hike and the path is market by signs so it`s easy to find, and very popular among tourists! So expect to meet many other people from all over the world on this trip! On the two other more remote trips we did in Ella, we hardly met anybody, just some locals now and then.
ඇල්ල නගරය ආශ්‍රිතව සිදු කරනු ලැබූ දෙවැනි කඳු නැගිම ලෙස අප තෝරා ගත්තේ පුංචි සිරිපාදය නැගීමයි. ඇල්ල කන්ද තරම්ම සුන්දර ස්ථානයකි මේ පුංචි සිරිපාදය. ආධුනික කඳුනගින්නෙකුට තම ක්‍රියාකාරකම් ආරම්භ කරන්න කදිම ස්ථානයකි ඇල්ල පුංචි සිරිපාදය.

නව අදහස දක්වන්න