Thursday, ජුනි 29, 2017 - 12:45
කෑගල්ල ප්රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තාවේ.
බීමත්ව සිටියදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට මුගුරකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූ එම පුද්ගලයා (40) කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ වැඩිමහල් සොහොයුරා(43) කැගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදහස් 1ක් ඇත
sahodarayo,
නව අදහස දක්වන්න