ලක්හිරු සෙවණ' ජනතා අයිතියට | දිනමිණ

ලක්හිරු සෙවණ' ජනතා අයිතියට

මාළිගාවත්ත 'ලක්හිරු සෙවණ' මහල් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 192ක් විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ(28) සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහත්වරුන් සමඟ සුහඳ කතා බහක යෙදී සිටි අයුරු. ඡායාරූපය- සුදත් සිල්වා

නව අදහස දක්වන්න