Tuesday, ජූලි 4, 2017 - 08:30 දේශපාලනනව පක්ෂ 6ක් පිළීගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තාවේ. මේ අනුව පිළිගත් දේශපාලන පක්ෂ සංඛාව 70 දක්වා ඉහල ගොස් ඇති බව ජාතික මැතිවරණ කොමිසම සදහන් කරයි. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න