අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව......... | දිනමිණ

අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව.........

සෞදි රජ පවු‍ෙල් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී අල් සෞද් කුමරු වෙත ජනාධිපතිවරයා විසින් සමරු තිළිණයක් පිළිගන්වනු ලැබූ අයුරු.

 දේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. ඡායාරූපය : සුදත් සිල්වා

නව අදහස දක්වන්න