නව යුද්ධ හමුදාපතිවරයා වැඩ භාර ගැනීම - Full Video | දිනමිණ

නව යුද්ධ හමුදාපතිවරයා වැඩ භාර ගැනීම - Full Video

අසංක බණ්ඩාර
විමුක්ති දුෂාන්ත
චේනක වික්‍රමආරච්චි

 

නව යුද්ධ හමුදාපතිවරයා වැඩ භාර ගැනීම - LIVE 

අභිනව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මූලස්ථානයේ දී වැඩ භාර ගත් අවස්ථාව සජීවිව..

අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පැවසුවේ යුද්ධය ජයග්‍රහණය කිරීමට යුද හමුදාව ලබාදුන් ශක්තියට රටේ අනෙකුත් කටයුතු වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවයි.

නව යුදහමුදාපතිවරයා ලෙස තනතුරේ වැඩ භාරගැනීම සඳහා අද පැවති උත්සවයකට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුද හමුදාවේ ශක්තිය විනය හා කැපකිරීම බවය.

 

 

 

නව අදහස දක්වන්න