ජනපති සහ මහනාහිමිවරුන් අතර හමුව ඇරඹේ | දිනමිණ


 

ජනපති සහ මහනාහිමිවරුන් අතර හමුව ඇරඹේ

ජනපති සහ මහනාහිමිවරුන් අතර හමුවක් මහනුවර ජනපති මන්දිරයේ දී ඇරඹි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එම අවස්තාවට අස්ගිරි මල්වතු පාර්ශවයේ මහානාහිමිවරුන් මෙන්ම, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්වල මහානාහිමිවරුන් ඇතුළු සංඝයා වහන්සේලා එක්ව සිටියි.

නව අදහස දක්වන්න