ජල සැපයුම අත්හිටුවයි | දිනමිණ

ජල සැපයුම අත්හිටුවයි

හදිසි අත්‍යවශ්‍ය ජලනළ අළුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම හේතුවෙන් මේ මස 09 වනදා ඉරිදා පස්වරු 02.00 සිට පසුදින එනම් ජූලි මස 10 වනදා සඳුදා අලුයම 02.00 දක්වා පැය 12ක කාලයක් කෝට්ටේ පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.

මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග ඇතුළු කෝට්ටේ , රාජගිරිය ලේක්ඩ්‍රයිව් සහ ලේක් ගාර්ඩ්න්.

නව අදහස දක්වන්න