ජපාන ගං වතුරෙන් මරණ 15 ක් | දිනමිණ

ජපාන ගං වතුරෙන් මරණ 15 ක්

දකුණු දිග ජපානයට මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතුරුදන් වූ 15 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, සහන සේවා කණ්ඩායම් විසින් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් මුදාගෙන ඇත.

මෙහෙයුම් සඳහා නිලධාරීන් 12,000 ක් පමණ යොදවා ඇති බව සඳහන්.

නව අදහස දක්වන්න