හිටපු නාවික හමුදා ප්‍රකාශක CID අත්අඩංගුවට | දිනමිණ

හිටපු නාවික හමුදා ප්‍රකාශක CID අත්අඩංගුවට

හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩි.කේ.පි.දසනායක මහතා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, 2008 වසරේ තරුණයන් 11දෙනෙකු අතුරුදහන් කිරීමේ චෝදනාවක් මතයි.


නව අදහස දක්වන්න

Or log in with...