චීන වරායේ සිට තිරිඟුපිටි දුම්රියෙන් | දිනමිණ

චීන වරායේ සිට තිරිඟුපිටි දුම්රියෙන්

 චීන වරායේ සිට ගාල්ල හා සීදුව දක්වා ප්‍රීමා පිටි ප්‍රවාහනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී. ආරියරත්න හා ප්‍රීමා සමාගමේ සමූහ සාමාන්‍යධිකාරී ටාන් බෙං චුවාන් (Tan Beng Chuan) යන මහත්වරුන් විසින් පසුගියදා සිදු කෙරිණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව නැවතත් ආරම්භ කර ඇත.මෙමගින් මසකට පිටි ටොන් පහලොස් දහසක් (15000) ක් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් රුපියල් මිලියන එකොළහක (රු.මි.11) අදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාගත හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

නව අදහස දක්වන්න