Tuesday, ජූලි 18, 2017 - 01:00 කාටූන අදහස් 1ක් ඇත මොකද දැන් චිත්රකතා දෙක පලවෙන්නේ නැත්තේ ? Submitted by දිසා බදුල්ල (තහවුරු වී නොමැත) on අග, 07/18/2017 - 10:14 මොකද දැන් චිත්රකතා දෙක පලවෙන්නේ නැත්තේ ? ඔයාලගේ පත්තරේ බංකොලොත් වෙන්න යනවද ? කතෘල අලුත් MEDIA කොම්පැනියට යනවද ? ඔයාල දන්නවද සමහරු පත්තරේ ගත්තගමන් ඔය දෙක හොයනවා කියල ? ඔයදෙක බලන්න විතරක් පත්තරේ ගන්න අයත් ඉන්නවා. කාර්ටුන් වගේම ඔය දෙකටත් පාඨකයෝ ඉන්නවා කියල අමතක කරන්න එපා ඔය පොඩි කතාදෙක එක්කෝ ඉවරකරලා දාන්න. නැත්තම් දිගටම දිනපතා පලකරන්න පුළුවන් මනුස්සයෙකුට ඒ කොටස දෙන්න. කතාවක් ගොතාගන්න බැරි මිනිස්සුද ඔයාලගේ පත්තරේ ඉන්නේ ? reply නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
මොකද දැන් චිත්රකතා දෙක පලවෙන්නේ නැත්තේ ? Submitted by දිසා බදුල්ල (තහවුරු වී නොමැත) on අග, 07/18/2017 - 10:14 මොකද දැන් චිත්රකතා දෙක පලවෙන්නේ නැත්තේ ? ඔයාලගේ පත්තරේ බංකොලොත් වෙන්න යනවද ? කතෘල අලුත් MEDIA කොම්පැනියට යනවද ? ඔයාල දන්නවද සමහරු පත්තරේ ගත්තගමන් ඔය දෙක හොයනවා කියල ? ඔයදෙක බලන්න විතරක් පත්තරේ ගන්න අයත් ඉන්නවා. කාර්ටුන් වගේම ඔය දෙකටත් පාඨකයෝ ඉන්නවා කියල අමතක කරන්න එපා ඔය පොඩි කතාදෙක එක්කෝ ඉවරකරලා දාන්න. නැත්තම් දිගටම දිනපතා පලකරන්න පුළුවන් මනුස්සයෙකුට ඒ කොටස දෙන්න. කතාවක් ගොතාගන්න බැරි මිනිස්සුද ඔයාලගේ පත්තරේ ඉන්නේ ? reply
අදහස් 1ක් ඇත
මොකද දැන් චිත්රකතා දෙක පලවෙන්නේ නැත්තේ ?
නව අදහස දක්වන්න