අන්තරේ කැඳවුම්කරු ඇතුළු 05ක් යළි රිමාන්ඩ් | දිනමිණ

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 05ක් යළි රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු 5ක් යළි රිමාන්ඩ් කර තිබේ.

ඒ, ලබන අගෝස්තු 02 වන දා දක්වායි.

නව අදහස දක්වන්න