විනිසුරු දිවි පිදූ නිලධාරියාගේ බිරිඳට වඳියි | දිනමිණ

විනිසුරු දිවි පිදූ නිලධාරියාගේ බිරිඳට වඳියි

තමන් වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි කොට ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා මරණයට පත්වූ බව ආරංචි වීමෙන් පසු යාපනය මහධිකරණ විනිසුරු දැඩි සංවේගයට පත් විය.

එම පොලිස් නිලධාරියාගේ බිරිඳ ඉදිරියේ දී යාපනයේ මහාධිකරණ විනිසුරු වඩාත් සංවේදී වූ බව ද සඳහන්.

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් ඊයේ (22) නල්ලුර් ප්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මෙම පොලිස් නිලධාරිය තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද උදෑසන මිය ගියේය.

නව අදහස දක්වන්න