අස්ථි බිදීමකින් අසේල රෝහලට | දිනමිණ

අස්ථි බිදීමකින් අසේල රෝහලට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී අසේල ගුණරත්න අනතුරකට ලක්ව අැති බව වාර්තාවේ.

ඒ් ඉන්දීය පිතිකරු ශිකර් දවාන් විසින් ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ දකුණු අතේ මහපටැගිල්ලේ අස්ථි බිඳිමකට ලක් වී ඇත.

මේවනවිට ඔහුව ප්‍රතිකාර සදහා කොළඹට රැගෙන ඒමට කටයුතු කල බව ක්‍රිකට් කළමණාකරු පවසයි.

 

නව අදහස දක්වන්න