පොල්ගහවෙලට කිලෝමීටරයක ගුවන් පාලමක් [Video] | දිනමිණ

පොල්ගහවෙලට කිලෝමීටරයක ගුවන් පාලමක් [Video]

විමුක්ති දුෂාන්ත

පොල්ගහවෙල ගුවන් පාලමේ වැඩකටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

2016 වර්ෂයේ ආරම්භ වූ මෙය පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය ස්ථානයට ඉහලින් ඉදිකර ඇති අතර ඉන් කෑගල්ල - කුරුණෑගල මාර්ගයේ අධික වාහන තදබධයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ඉදිවේ.

අදහස් 1ක් ඇත

very high developing , this is for us! we have to protec for all of us!

නව අදහස දක්වන්න