අර්ජුන් ඇලෝසියස්ට බැදුම්කර කොමිසමෙන් නියෝග | දිනමිණ

අර්ජුන් ඇලෝසියස්ට බැදුම්කර කොමිසමෙන් නියෝග

2016 වසරේ සිට භාවිත කළ ජංගම දුරකතනයේ මුර පදය සහ පරිශීලක නාමය ලබාදෙන ලෙස කල නියෝගය ප්‍රතික්ෂේප කළ අර්ජුන් ඇලෝසියස්ට බැදුම්කර ජනපති කොමිසමෙන් නව නියෝගයක් නිකුත්කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස් 2016 වසරේ භාවිත කළ ජංගම දුරකතනයේ (iPhone) Password සහා Username ලබාදෙන ලෙසට නියෝගයක් පනවන බව බැදුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම දැනුම්දී තිබේ.

නව අදහස දක්වන්න